පාකිස්තානය 126/5යි

Friday, 14 August 2020 - 8:17

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+126%2F5%E0%B6%BA%E0%B7%92
සංචාරක පාකිස්තාන පිළ සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය සවුතැම්ප්ටන් හිදී ඊයේ ආරම්භ වුණා.

වර්ෂාවෙන් බාධා පැමිණුනු ඊයේ දිනය අවසන දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තාන පිළ කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 126ක් පමණයි.