බණ්ඩාරගම-විදාගම ප්‍රදේශයේ දී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනෙක් රෝහලේ (වීඩියෝ)

Friday, 14 August 2020 - 10:36

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බණ්ඩාරගම-විදාගම ප්‍රදේශයේ දී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි යතුරු පැදියේ පැමිණි දෙදෙනා බවටයි වාර්තාවන්නේ.

ඔවුන්ගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් විදාගම ප්‍රදේශයේ සිට පැමිණි ජීප් රථයක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බවටයි සඳහන් වන්නේ

හොරණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා අදාළ ජීප් රථයේ ගමන් කර ඇති බවයි බණ්ඩාරගම පොලිසිය පැවසුවේ .

අනතුරරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා බණ්ඩාරගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි සඳහන් වන්නේ.