අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ කොවිඞ් නයින්ටීන් නව ආසාදිතයන් 64,553ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසි හතර ලක්ෂ 61,000 දක්වා ඉහළ යන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව පසුගිය දින 10 තුළම ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1007ක් වාර්තා වීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 48,000 ඉක්ම වනවා.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 1,751,555ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්ම වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා.