විග්නේෂ්වරන් යුද්ධයෙන් මිය ගිය පිරිස සමරයි (වීඩියෝ)

Friday, 14 August 2020 - 13:31

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහ මැතිවරණයෙන් මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට තේරී පත්වූ තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මුලතිව් - මුල්ලිවක්කාල් ප්‍රදේශයේ ඊයේ පැවති සැමරුම් උත්සවයකට එක්වුණා.

එහිදී ඔහු, යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දල්වා ඔවුන් වෙත ආත්ම ශාන්තිය ප්‍රාර්ථනා කළා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිය පාර්ලිමේන්තු ගමන මෙතැන් සිට ආරම්භ කරන බවයි.