ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2885 දක්වා ඉහළට

Friday, 14 August 2020 - 17:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2885+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2885ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින තුන්දෙනෙක්.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 216 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2658 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories