අමරපුර මහානිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ (වීඩියෝ)

Saturday, 15 August 2020 - 20:02

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල අද වැල්ලවත්ත - ගාලූපාරේ නොම්මර 70 දරණ ස්ථානයේදී සසුනට පූජා කෙරුණා.

අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරූ ජයසූරිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ස්ථානය සඳහා ඉඩම පරිත්‍යාග කර තිබූ අතර, ඒ පිලිබඳව කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානාහිමියන් සිහිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories