සැඟව සිටින අපේ ජන බල ලේකම් එළියට එන දිනය (වීඩියෝ)

Saturday, 15 August 2020 - 21:30

%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය තවමත් නිමාවන ලකුණු පහල වී නැහැ.

අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කරන්නේ එහි එක් පාර්ශ්වයක් වන එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories