නිදා සිටි තම පෙම්වතියට පෙට්‍රල් දමා ගිනි තැබූ පෙම්වතා (වීඩියෝ)

Tuesday, 15 September 2020 - 15:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කෑගල්ල - අලපලාගොඩ - නිල්යාලේගම ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි තරුණියකට අද අලුයම පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර බරපතළ තුවාල ලැබූ එම තරුණිය ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ ඇයගේ පෙම්වතා බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.