යොෂිහිඩ් සුගා ජපානයේ නව අගමැති වෙයි

Wednesday, 16 September 2020 - 11:06

%E0%B6%BA%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුරප්පාඩු වී ඇති ජපාන අග්‍රාමාත්‍යධුරය සඳහා එරට ප්‍රකට දේශපාලනඥයෙකු වන යොෂිහිඩේ සුගා පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී තෝරාපත්කරගෙන තිබෙනවා.

71 හැවිරිදි යොෂි හිඩේ සුගා ජපාන රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයෙකු ලෙස කටයුතු කරනවා.

ඉකුත් මාසයේදී ජපානයේ අග්‍රාමාත්‍ය ෂිංෂෝ අබේ සිය දැඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යධුරයට සමුදුන්නා.