සිවාජිලිංගම්ට අද අධිකරණය දුන් නියෝගය මෙන්න

Wednesday, 16 September 2020 - 16:17

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සිවාජිලිංගම්ට අද අධිකරණය දුන් නියෝගය මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ට ඇප

හිටපු එල් ටී ටී නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සැමරීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්ට කොන්දේසි මත ඇප ලබාදී තිබෙනවා.

ඒ ඔහු අද යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.