විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර සැපයීම සම්බන්ධයෙන් ගෙනා කැබිනට් යෝජනාවට අනුමැතිය හමුව තිබෙනවා.
එමගින් මේ වනවිට එම ලේඛන විදේශීය මුද්‍රණ ආයතන හරහා මුද්‍රණය කරවීම තුලින් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවනු ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර කෙළවරපිටියේ මෙගා වොට් 300ක දෙවන ඒකාබද්ධ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG ) විදුලි බලාගාරයක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම විදුලි බලාගාරය ස්වාධින ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික ආයෝජනා මගින් BOOT ව්‍යාපෘතික් ලෙස ඉදි කිරීම යෝග්‍ය බව හඳුනා ගෙන ඇති බවයි අද(17) පවතී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සකච්ඡාවෙදි ප්‍රකාශ කෙරුනේ.
එම තීරණය ඇතුළු අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්කෙරුණු කැබිනට් තීරණ පහතින්.