රාගලදී සිදුවූ අනතුරකින් දැරියක් මරුට

Thursday, 17 September 2020 - 12:06

%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රාගල - වලපනේ මාර්ගයේ කිලෝමීටර 70 කණුව අසළදී සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම දැරිය රාගල සිට වලපනේ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී ඇති බවයි.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ 11 හැවිරිදි දැරිය නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.