සුවය ලැබූ සංඛ්‍යාව 3043 දක්වා ඉහලට

Thursday, 17 September 2020 - 12:52

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+3043+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීන් ගණන 3,043 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද පෙරවරුව වනවිට තවත් රෝගීන් 22 කු සුවය ලබා රෝහල්වලින් නික්ම යාමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට කොරෝනා ආසාදනය වූ 215 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3271 ක්.