වියලි කහ කිලෝ 520ක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Thursday, 17 September 2020 - 13:07

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+520%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට තැත්කළ වියලි කහ කිලෝ 520 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව අද මන්නාරම මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ තවත් එක් විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම කහ තොගය සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 55 ත් අතර වයසේ පසුවන පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.