යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන නවක වදය ලබා දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි අදාළ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදියි.
එම විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ දෙවැනි වසරේ සිසුන් පිරිසක් වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ විඩියෝ දර්ශණ එවන ලෙස නවක සිසුන් පිරිසකට බලපෑම් කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.
එසේ නොකරන සිසුන්ට විශ්ව විද්‍යාලයට පැමිණිමෙන් වළකින ලෙසට අදාළ ඡ්‍යෙෂ්ඨ සිසුන්ට තර්ජනය කර ඇති බවට ද පුවත් පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වුණා.