ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බලකොටුවක පිපිරීමක්

Wednesday, 23 September 2020 - 9:08

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සටන්කාමීන්ගේ බලකොටුවක පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් වාර්තා පවසනවා.

ලෙබනනයේ - බේරූට් අගනුවරට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක මෙම පිපිරීම සිදුව ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීම කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, තුවාල ලැබූ පිරිස සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ.