නේවාසික වීසා සහිත විදේශිකයින්ට චීනයෙන් සහනයක්

Wednesday, 23 September 2020 - 20:56

%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ නේවාසික වීසා සහිත විදේශිකයින්ට නව වීසා සඳහා අයදුම්කිරීමකින් තොරව චීනයට ඇතුළුවීමට ලබන 28 වැනිදා සිට යළි අවසර ලබාදෙන බව චීනය ප්‍රකාශ කළා.

එරට විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම දිනයෙන් පසු වීසා අවලංගු වන්නේ නම් තම රටේ චීන තානාපති කාර්යාලයෙන් වීසා ලබාගත හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories