නයිජිරියාවේ අධිවේගයක රිය අනතුරකින් 25 ක් මරුට

Thursday, 24 September 2020 - 12:59

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නයිජීරියාවේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ තෙල් බවුසරයක් තවත් රථ කිහිපයක ගැටී අද සිදු වූ අනතුරකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් මියගිය පිරිස අතර තෙල් බවුසරයේ සහ අනෙක් රථවල සිටි පුද්ගලයින් මෙන්ම මාර්ගයේ ගමන් කළ පිරිසක් ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තෙල් රැගෙන යන බවුසරයේ තිරිංග ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට හේතු වී තිබෙනවා.