දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Saturday, 26 September 2020 - 6:29

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්  අද (26) දිනය තුල ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල, අද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය කහි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.