බලංගොඩ සිසුවියගේ ඝාතකයා රක්වානේදී අල්ලයි

Saturday, 26 September 2020 - 18:23

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බලංගොඩ - රයිවත්ත ප්‍රදේශයේ නිවසකදී ගෙළ සිර කර ඝාතනය කර තිබූ 17 හැවිරිදි පාසල් සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකරු අද(26) රක්වානේදී අත්අඩංගුවට ගැණුනා.


පොලීසිය ප්‍රකාශ කළේ 48 හැවිරිදි ඔහු නිතර නිවසට ආගිය තැනැත්තෙකු බවයි.