ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 60ට ආසන්නයි

Sunday, 27 September 2020 - 10:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A++%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+60%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත්  කොරෝනා ආසාදිතයන් 88,600 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 59 ලක්ෂ 92,532 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තවත් කොරෝනා මරණ 1,124 ක් වාර්තාවීම නිසා එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 94,534 දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොරෝනා ආසාදනය වූ 49 ලක්ෂ 40,000 ක්  දෙනා මේ වනවිට සුවය ලබා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories