අසර්බයිජානය සහ ආමේනියාව අතර ගැටුම්වලින් 23ක් මරුට

Monday, 28 September 2020 - 8:08

%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලොව පැරණිතම දේශසීමා ගැටුමක් වන අසර්බයිජානය සහ ආමේනියාව අතර ගැටුම් යළි උග්‍රවී තිබෙනවා.

පැරණි සෝවියට් දේශයට අයත් රාජ්‍යයන් දෙකක් වන මෙහි නගෝනෝ හා කරබාක් කලාපය මුල් කරගනිමින් දෙපාර්ශවය අතර ඊයේ ඇතිවූ ගැටුම්වලින් විසි තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.