ඕස්ට්‍රේලියාවේ විනෝද උද්‍යානයක සිදු වූ අනතුරකට ඩොලර් මිලියන 2.5ක වන්දියක්

Monday, 28 September 2020 - 14:43

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2.5%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ විශාලතම විනෝද උද්‍යානය වන ඩී්‍රම් වර්ල්ඞ් හි දී අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වන්දි මුදලක් ගෙවන ලෙසට උද්‍යාන කළමනාකාරිත්වයට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.

2016 වසරේදී සිදුවූ මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ආරක්ෂක නීති උල්ලංඝනය කළ බවට උද්‍යාන ක්‍රියාකරු පිළිගෙන ඇති අතර, නිසි ආරක්ෂක ප්‍රමිතීන් වැඩිදියුණු කරන බවට සඳහන් කරමින් අදාළ ඩ්‍රම් වර්ල්ඞ් උද්‍යානයේ භාරකාර සමාගම එහි වගකීම භාරගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories