මෝදිගේ නව ගොවි පනතට එරෙහි විරෝධතා උත්සන්න වෙයි

Monday, 28 September 2020 - 20:17

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නරේන්ද්‍ර මෝදි රජය ඉදිරිපත් කර ඇති නව ගොවි පනත්වලට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා උත්සන්න වී ඇති අතර, කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නුවර අද(28) පැවති විරෝධතාවට දහස් සංඛ්‍යාත ගොවීන් එක්වුණා.

මේ අතර, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සිය පාලනය යටතේ ඇති ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ එම ගොවි පනත් ප්‍රතික්ෂේප කරන ලෙසයි.