මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ගෙන යෑම රජයේ ඉලක්කයයි - අගමැති

Wednesday, 30 September 2020 - 20:17

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92


නිසි අධ්‍යාපනය සහිත සිසුන් බිහිවිමෙන් රටේ ආර්ථික දියුණු වන බවත්, මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම තම රජයේ ඉලක්කය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ හින්දු විද්‍යාලයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories