ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර විවාදය විදෙස් මාධ්‍ය හෙලා දකී

Wednesday, 30 September 2020 - 20:28

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති අපේක්ෂක ජෝ බයිඞ්න් අතර පැවති විවාදය අමෙරිකානු ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම සහ අවුල් සහගත විවාදය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෝ බයිඩ්න් විවාදය අවස්ථාවේ කොරෝනා වසංගත තත්ත්වය සහ රටේ ආර්ථිකය පිළිබඳ සංවාදයට ගත් අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කටවහගෙන ඉන්න ලෙසින් නිරතම විවාදයට බාධා කළා.

ජනමත විමසීම්වලදී ඉදිරියෙන් පසුවන්නේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.