සහල් ආනයනය කිරීමේ තීරණයට ජාතික ගොවිජන එකමුතුවේ විරෝධය

Wednesday, 30 September 2020 - 20:30

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
රට තුළ ප්‍රමාණවත් වී තොග තිබියදී සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියා සිටියේ යහපාලන ආණ්ඩු සමයේත් සහල් ආනයනයෙන් රජයට රුපියල් මිලියන 4000 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories