ජපානයේ කොටස් වෙළඳපොල වසා දැමේ

Thursday, 01 October 2020 - 10:49

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළඳපොල අද දිනයේ වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයේ වෙළඳ කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොටස් වෙළඳපොළ කටයුතු යලි ආරම්භ කරන දිනයක් පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් කර නැහැ.

මීට පෙර සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් නවසීලන්තයේ ද කොටස් වෙළඳපොල දින කිහිපයක් වසා දැමුණා.