ප්‍රවීන නිළි අනුලා බුලත්සිංහලගේ අවසන් කටයුතු අද පස්වරුවේ (වීඩියෝ)

Saturday, 17 October 2020 - 13:54

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අභාවප්‍රාප්ත ප්‍රවීන වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුලු රසික රසිකාවියන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.