කටුනායක ආයෝජන කලාපය ආශ්‍රීත කොරෝනා ආසාදිතයින් ගණන 213ක් වෙයි

Sunday, 18 October 2020 - 11:12

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+213%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටුනායක ආයෝජන කලාපය ආශ්‍රීතව ඇගළුම් කර්මාන්ත ශාලාවලින් හමුවු කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 213 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ඊයේ දිනයට සාපේක්ෂව නව කොරෝනා ආසාදතයින් 33 දෙනෙකු කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වී ඇති බවයි.

තවදුරටත් එහි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන බවද අයෝජන මණ්ඩලය සඳහන් කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 2014 දෙනෙකු වාර්තා වී තිබෙනවා.