මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් ආශ්‍රිතයින් 22කට කොරෝනා

Sunday, 18 October 2020 - 16:20

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+22%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 22 නෙකු අද (18) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්  පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2036ක් දක්වා ඉහල යනවා.

එම නිවේදනය පහතින්.