එකම පවුලේ දරුවන් තිදෙනෙක් ගලේවෙල - කොස්පොත ඇලට බිලි (වීඩියෝ)

Monday, 19 October 2020 - 13:22

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%87%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ගලේවෙල - රන්වැඩියාව - කොස්පොත ඇළේ දියනෑමට ගිය එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු දියේ ගිලී අද (19) දහවල් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  12 සහ 15 හැවිරිදි වියේ පසුවූ සොයුරියන් දෙදෙනා සහ ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයායි.  

දිය නෑමට යන බව පවසා මොවුන් අද (19) පෙරවරුවේ නිවෙස්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දහවල් වනතුරුත් නැවත ඔවුන් නිවසට නොපැමිණීම නිසා පසුව කළ සොයා බැලීමකදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවට හෙළි වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories