අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් අධිකරණයට

Monday, 19 October 2020 - 15:52

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මීට ටික වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

අද අලුයම මන්ත්‍රිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල - එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටියදීයි.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්ද දායකයන් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් පොදු දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories