ප්‍රංශයේ පාසලක සිසුන් පිරිසක් ගුරුවරයෙකු ඝාතනය කරයි

Tuesday, 20 October 2020 - 9:17

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ප්‍රංශයේ පාසල් ගුරුවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්ලාම් ආගම සම්බන්ධ කාටූන් චිත්‍රයක් පෙන්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රංශයේ බොහෝ ප්‍රදේශවල විරෝධතා රැල්ලක් ද ආරම්භ වී තිබෙනවා.