අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සිව් දෙනෙකු උඩුගම දී අත්අඩංගුවට

Tuesday, 20 October 2020 - 10:40

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු ගිනි අවි කිහිපයක් ද සමඟ උඩුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උඩුගම පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි.

මොවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories