තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු වාර්තා වෙයි

Tuesday, 20 October 2020 - 14:53

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+60+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් ආසාදිතයන් 60 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 35දෙනෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories