තවත් කොරෝනා ආසාදිතයින් 120දෙනෙකු හඳුනාගනී

Tuesday, 20 October 2020 - 22:00

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+120%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර ඉන් 83දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.