කොටුව පොලීසිය යළි විවෘත කෙරේ

Wednesday, 21 October 2020 - 9:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ - කොටුව පොලීසිය අද පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බවයි.