නයිජීරියාවේ විරෝධතාවකට වෙඩි ප්‍රහාරයක්

Wednesday, 21 October 2020 - 15:20

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නයිජීරියාවේ විශාලම නගරය වන ලාගෝස් හි පොලීසියට එරෙහිව පැවති විරෝධතාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් 12 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.

කෙසේ වෙතත්, නයිජීරියානු හමුදාව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සමගම ලාගෝස් සහ අවට ප්‍රදේශවලට ඇඳිරි නීතිය ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories