ඉදිරි ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට රුසියාවේ සහ ඉරානයේ සූදානමක් - FBI අනාවරණයක්

Thursday, 22 October 2020 - 13:49

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+FBI+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට රුසියාවේ සහ ඉරානයේ සූදානමක් ඇති බව ඇමරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය හෙළිකරගෙන තිබෙනවා.

එම රටවල් මේ වනවිටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කරමින් ඔවුන්ගේ මතය වෙනස් කිරීමේ උත්සහයක නිරතවන බවට එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ වන විට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විද්‍යුත් ලිපිනයන්ට තර්ජනාත්මක ලිපි යොමු කර ඇති බව ද එම වාර්තාවල දැක්වෙනවා.