තවත් කොවිඩ් ආසාදිතයින් 50ක් වාර්තා වෙයි

Thursday, 22 October 2020 - 15:23

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 50 දෙනකු වාර්තා වී තිබෙනවා.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 22ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ 06 දෙනෙකු සහ ආශ්‍රිතයන් 22ක් මේ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories