මෙරට 14 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි (වීඩියෝ)

Thursday, 22 October 2020 - 18:21

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+14+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කෝවිඩ් ආසාදනය වී මියගිය මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක්.