කහ හිඟයට පිළියමක්

Thursday, 22 October 2020 - 19:41

%E0%B6%9A%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වෙළඳපලේ පවතින කහ හිඟය සළකා, ලබන මස සිට කහ බීජ මිලදී ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුවත්පත් සහ ගොවිජන සේවා කේන්ද්‍ර හරහා ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කරමින් බීජ මිලදී ගැනීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස මිලී ගන්නා බීජ වැඩිදියුණු කර, කහ වගාකරුවන් වෙත ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories