ඇමරිකාවෙන් තායිවානයට ඇ.ඩො. බිලියන 1.8ක ගිනි අවි

Thursday, 22 October 2020 - 19:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87.%E0%B6%A9%E0%B7%9C.+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.8%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92
චීනය සමඟ පවතින මතභේද තීව්‍ර කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් වටිනා ගිනි අවි තායිවානයට අලෙවි කිරීමට ඇමරිකාව එකඟතාවකට පැමිණ තිබෙනවා.

මේ යටතේ කාලතුවක්කු, රොකට් විදිනයන් මෙන්ම අධිසංවේදක උපකරණ ඇමරිකාව විසින් තායිවානයට අලෙවි කරනු ඇති.

තායිවානය තම රටේ කොටසක් ලෙස චීනය හඳුන්වන අතර, තායිවානය පවසන්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් බවයි.