තවත් කොවිඩ් ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

Thursday, 22 October 2020 - 22:04

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+259%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 259 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ 182ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් 02ක් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ආසාදිතයින් 75ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.