දරුවන් යොදාගනිමින් අසභ්‍ය වීඩියෝ සැකසූ 44ක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

Friday, 23 October 2020 - 19:56

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+44%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඕස්ට්‍රේලියාවේ දරුවන් යොදාගනිමින් අසභ්‍ය වීඩියෝ දර්ශණ සැකසූ 44 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එරට පොලිසිය විසින් වසරක් පුරා සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 19 - 57ක් අතර වයස්වල පසුවන අතර මොවුන්ට එරෙහිව පැමිණිලි 350ක් ලැබී ඇති බවයි ඕස්ට්‍රේලියානු පොලීසිය කියා සිටියේ.