තවත් කොරෝනා ආසාදිතයන් 256ක් හඳුනා ගනී

Friday, 23 October 2020 - 22:22

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+256%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය  වෙළඳපොළෙන් හමුවී ඇති අතර, සෙසු 217 දෙනා ඔවුන්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක්.