පෝලන්තයේ ජනපතිටත් කොරෝනා

Saturday, 24 October 2020 - 15:08

%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
පෝලන්ත ජනාධිපති අන්ඩ්‍රේ ඩූඩාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ නමුත්, 48 හැවිරිදි පෝලන්ත ජනාධිපතිවරයා ස්ථාවර තත්ත්වයෙන් පසුවන බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

පෝලන්තයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයන් 13,600 ක් වාර්තා වුණා.