ප්‍රභාකරන්ගේ ජීවිත කතාව 'ගොරවන කොටියා' නමින් තිරගත කිරීමේ සූදානමක් (වීඩියෝ)

Saturday, 24 October 2020 - 19:38

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%27%E0%B6%9C%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%27+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන වෙන්කටේෂ් කුමාර් සූදානම් වනවා.

"සීරුම්පුලි" හෙවත් "ගොරවන කොටියා" ලෙසින් නම්කර ඇති මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමටයි ඔවුන් සැරසෙන්නේ.