මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 75ක් හඳුනා ගැනේ

Saturday, 24 October 2020 - 22:27

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+75%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට අද (24) දිනට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 276ක්.